2:08 AM
0

පොලිසියේ රස්සාවක් ලබැගැනීම පිණිස ගිය ඇම්ඩන්ගෙන් නිලධාරියා ප්‍රශ්න කීපයක් ඇසීය.

පොලිස් නි .- 2 + 2 කීයද ?
ඇම්ඩන් – 4 යි

පොලිස් නි. – 100 යෙ වර්ගඵලය ?
ඇම්ඩන් – 10
පොලිස් නි – කියනව බලන්න ඒබ්‍රම් ලින්කන් මැරුවෙ කව්ද ?
ඇම්ඩන් – ම්හ.. මම දන්නේ නැහැ.
පොලිස් නි. – ගෙදර ගිහින් හොඳට කල්පනා කරල හෙට එනව
ඊට පසු නිවසට ගිය ඇම්ඩන්ගෙන් නිවසේ සිටි අය රස්සාව ගැන විමසූවේය.
ඇම්ඩන් – රස්සාවනම් හරි! ගිය ගමන්ම මර්ඩර් කේස් එකක් ගැන හොයාගෙන එන්න කිව්වනේ. කව්ද ඒබ්‍රම් ලින්කන් කියන්නේ….
*******************************
මේක කලින් මෙතන ගියා

0 comments:

Post a Comment